කල්පිටිය ප්‍රාදේශීය කොට්ඨාශයට අදාළ කොට්ඨාශ දින හා කෘෂි රැස්වීම 2022  අගෝස්තු මස 10 වන දින කල්පිටිය ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීමට කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගි විය යුතුය.

கல்பிட்டி பிரதேச செயலகத்திற்குரிய பிரதேச தினங்கள் மற்றும் விவசாயக் கூட்டம் 2022 ஆகஸ்ட் 10ஆம் திகதி கல்பிட்டி பிரதேச செயலர் தலைமையில் கல்பிட்டி பிரதேச செயலக கேட்போர் கூடத்தில் நடைபெறவுள்ளது. இக்கூட்டத்தில் கல்பிட்டி பிரதேச செயலகத்தின் கள உத்தியோகத்தர்கள், அபிவிருத்தி உத்தியோகத்தர்கள், கிராம உத்தியோகத்தர்கள் மற்றும் சமுர்த்தி அபிவிருத்தி உத்தியோகத்தர்கள் கலந்து கொள்ள வேண்டும்.


The Divisional day and Agriculture Meeting pertaining to the Kalpitiya Divisional Secretariat will be held on August 10 th, 2022 under the patronage of the Kalpitiya Divisional Secretary at the Auditorium of the Kalpitiya Divisional Secretariat. This meeting should be attended by field officers, development officers, Grama Niladharis and Samurdhi Development Officers of the Kalpitiya Divisional Secretariat.

News & Events

20
Dec2024
Training

Training

ufuafgufbdofogyudgfguyfyugdsuyfgugsgfsfuhdbvjcbvjcsbb cdjndsnivndsivnisdnvidsnvinidnvindsivnidsnvidnivdsvkjndsvjnsdi jncijncindcijnicnsivndisnvidsnvidnvidsnvinivv Name Address NIC Phone...

21
Feb2022

කොට්ඨාශ දින හා කෘෂි රැස්වීම

කල්පිටිය ප්‍රාදේශීය කොට්ඨාශයට අදාළ කොට්ඨාශ දින හා...

Scroll To Top