ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
ඩී.පී. වික්‍රමසිංහ මහතා |
| සුදුසුකම් |
- රාජ්‍ය කළමනාකරණය සඳහා වූ පශ්චාත් උපාධිය - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය - 2013
- විද්‍යාවේදී (විශේෂ) උපාධිය (ආර්ථික විද්‍යාව) පේරාදෙණිය විශ්ව විද්‍යාලය- 1994
- Diploma in International Relation ( BCIS - 2006/2007)
- Diploma in English for Professionals (SLIDA - 2004)
- Advanced Certificate in General Management (SLIDA 2009)
|
| රැකියා ඉතිහාසය |
- අධ්‍යක්ෂ සිවිල් පරිපාලන - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
- සහකාර ලේකම් - ආරක්ෂක අමාත්‍යාංශය (වැ.බ.)
- සහකාර ලේකම් - රාජ්‍ය සේවා කොමිසම
- සහකාර කොමසාරිස් - ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
- Cadet Sri Lanka Administrative Service, SLIDA
- Manager and Investment Adviser MMBL Stock Brokers (Pvt) Ltd
- Aqua Culturist, ARC de MER Lanka (Pvt) Ltd,Belgium Investor owned shrimp hatchery
|
සහකාර ප්‍රාදේශීය ලේකම් - I
|
 |
නම |
එම්.ඒ.එස්. කාංචනා ගුණවර්ධන මහත්මිය
|
| සුදුසුකම් |
- B.Sc(Agri) Hens
- M.Sc in organizational Management
- Diploma in Public Administration
|
| රැකියා ඉතිහාසය |
සහකාර ලේකම් - කෘෂිකර්ම අමාත්‍යංශය |
සහකාර ප්‍රාදේශීය ලේකම් - II
|
 |
නම |
ජේ.පී.ඒ.එල්. වීරසිංහ මහත්මිය |
| සුදුසුකම් |
- විද්‍යාවේදී (භෞතික විද්‍යා) - කැළණිය විශ්ව විද්‍යාලය
- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඩිප්ලෝමාව - SLIDA
|
| රැකියා ඉතිහාසය |
සහකාර ලේකම් - ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය |
ගණකාධිකාරි
|
| |
නම |
ආර්.පී.ජේ. ලක්මාලි මහත්මිය |
| සුදුසුකම් |
වාණිජවේදී (විශේෂ) උපාධිය |
| රැකියා ඉතිහාසය |
විගණකාධිපති දෙපාර්තමේන්තුව |
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
 |
නම |
පී.ඩී. රූපසිංහ මහත්මිය |
| සුදුසුකම් |
ශාස්ත්‍රපති (සමාජ විද්‍යාව) - කැළණිය විශ්ව විද්‍යාලය |
| රැකියා ඉතිහාසය |
සහකාර අධ්‍යක්ෂ - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ |
පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි)
|
| |
නම |
ඒ.ඩී. ශ්‍රියාකාන්ති මහත්මිය
|
| සුදුසුකම් |
Grama NIladari Service-Supra-2007 |
| රැකියා ඉතිහාසය |
- ග්‍රාම නිළධාරී හංචාපොළ - මීරිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය 1993-2005
- ග්‍රාම නිළධාරී කැප්පෙටිපොළ - මීරිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය 2005-2007
- පරිපාලන ග්‍රාම නිලධාරි කොළඹ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය 2008 සිට මේ දක්වා
|