ආයතන අංශය
| දැක්ම | කාර්යක්ෂම සහ තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ඉඩම් අංශය
| දැක්ම | සෑම පවුල් ඒකකයටම නීත්‍යානුකූල අයිතිය හිමි ඉඩමක් |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම හා ආකර්ශණීය අර්ධද්වීපයක් ගොඩ නැගීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
විශ්‍රාම වැටුප් අංශය
| දැක්ම | විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම සහ සුභසිද්ධිය ඉහළ නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රීය දායතක්වයක් ලබාදීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම | සමාජ සංවර්ධනය සඳහා ආබාධිත සහ දුක්ඛිත සමාජ කණ්ඩායම් හි සහභාගිත්වය, දිරි ගැන්වීම හා පුනරුත්ථාපනය කිරීම සහ ඔවුන් එවැනි තත්ත්වයන්වලට වැටීම වැළැක්වීම සඳහා අවශ්‍ය පූර්ව පසුබිමක් නිර්මාණය කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
හැදුනුම්පත් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාළ සියලුම ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ක්ෂේත්‍ර නිලධාරි අංශය
| දැක්ම | කාර්යක්ෂම සහ නිහතමානී රාජ්‍ය සේවයක් මගින් ජනජීවිතය ශක්තිමත් කිරීම හා කොට්ඨාශයේ තිරසාර සංවර්ධනය ඉහළ නැංවීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමෘද්ධි අංශය
| දැක්ම | දුප්පතුන් අවම කරමින් කොට්ඨාශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම |
| ප්‍රධාන කාර්යයන් |
|















